dcsimg

කිණිතුල්ලෝ හා කීඩෑවෝ ( السنهاليون )

المقدمة من wikipedia emerging languages

ඇරක්නිඩාවන්ගේ කිනිතුල්ලන් හා කීඩෑවන් අඩංගු වර්ගීකරණ කාණ්ඩයකි. ඉතා විශාල විවිධත්වයක් ඇත. ඩෙමොනියන් යුගය තෙත් පොසිල අතීතය දිව යයි. ප්‍රතිඵලයක් ලෙස මේ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයින්/ පර්යේෂකයන් මොවුන් වර්ගීකරණය කිරීමට සංකීර්ණ පංති/කාණ්ඩ යෝජනා කර ඇත. නවතම ප්‍රතිකර්මවල දී මොවුන් ඇරක්නාඩාවන්ගේ උප වර්ගයක් වන අතර සුපිරි ගෝත්‍ර හෝ ගෝත්‍රවලින් යුතුයි. ඒවා නම් ඒකැරිෆෝම්, පැරසීමිෆෝම්, ඔපිලියෝකැරිෆෝම්ය. ඔපිලියෝකැරිෆෝම්, පැරසිමිෆෝම්වල උප කාණ්ඩයක් වේ. මොනෝෆයිල නම් ආකාර විවාදයකට තුඩු දෙන අතර මෙම වර්ගීකරණ කාණ්ඩය (එකැරිනාවක්) අනෙකුත් ඇකිනිඩාවන්ට ඇති සබඳතාව අපැහැදිලිය. බොහෝ ඒකැරිනාවන් ඉතා කුඩා සිට කුඩා දක්වා ද (උදා 0.08-1mm) නමුත් සමහර විශාල ඒකැරිනාවන් මිලිමීටර් 10-20 දක්වා විශාල වේ. 50,000ක විශේෂ ගණනක් සොයා ගෙන ඇති අතර මිලියන 1ක පමණ හෝ ඊට වැඩි විශේෂ ගණනක් අද ජීවත් වනවා ඇත. මොවුන් පිළිබඳ අධ්‍යනය හෝ ඒක රොලෝපි නම් වේ.

මේ විද්‍යාව සඳහා ඇති ඉහල පෙලේ සඟරා නම් (විද්‍යාත්මක) ඒකැරෝලොජිය, පර්යේෂණාත්මක හා යෙදීමේ ඒකැරො විද්‍යාව. ඒකැරොලොජි විද්‍යාව සඳහා ජාත්‍යන්තර සඟරාව දැක්විය හැක.

Acarologia, Experimental and Applied Acarology and International Journal of Acarology.

ආශ්‍රිත ලිපි

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia emerging languages

කිණිතුල්ලෝ හා කීඩෑවෝ: Brief Summary ( السنهاليون )