dcsimg

ආසියානු අලි ( Sinhalese )

provided by wikipedia emerging languages

ආසියානු හෝ ආසියාතික අලි (එලිෆාස් මැක්සිමස්) යනු ජීවත්වන එකම ජාතිය එලිෆාස් වර්ගයේ. ඔවුන් පැතිරී පවතින්නේ ගිණිකොන දිග ආසියාවේ බටහිරට වන්න පිහිටි ඉන්දියාවේ සිට නැගෙනහිරට වන්න පිහිටි බොර්නියෝ වන තෙක්ය. උප විශේෂ 3ක් හදුනාගෙන තිබේ. — එලිෆාස් මැක්සිමස් මැක්සිමස් ශ්‍රී ලංකාවෙන්, ඉන්දියානු අලි හො E. m. ඉන්ඩිකස් ආසියාවේ මහා භූමි ප්‍රදෙශයෙන්, සහ E. m. සුමත්‍රානස් සුමත්‍රාදූපතෙන්.[1] ආසියානු භූමියෙ ජිවත් වන විශාලම සතව කොඨ්ටාශය ආසියානු අලියන් වේ..[4]

1986 සිට , E. මැක්සිමස් ලෑස්තු ගතකරා අනතුරට මුහුනපා අති ලෙස අයි.යු.එන්.සි. මගින්. අවසන පරම්පරා 3 අතුලත ඔවුන්ගේ ජනගහනය 50% දක්වා ක්ශය වී තිබේ, ගනනය කර තිබෙනුයේ අව්රුදු 60–75 තුලය. ඔවුන්ගේ වර්ගය ප්‍රකට වදවී යන ජතියක් ලෙසය.[3] 2003 දී, ගනන් බලා තිබෙන ආකාරයට කැලේ සිටින අලි ප්‍රමානය තනි වශයෙන් 41,410 සහ 52,345 අතර වෙයි.අල්ලා ගත් ගෑනු සතුන් අර්ධ ස්වාභාවික තත්වයන් තුල ජිවත් වුයේ අවුරුදු 60 කට අඩු කලයකි, තාව කාලික වාසස්ථාන තුලදීත්. සත්ව උද්‍යාන තුලදී, අලියන් ගොඩාක් තරුණ අවධියේ දී මිය ගිය අතර ඔවුන් ක්ශය වුනා අඩු උපත් අනුපාතය හා වැඩි මරණ අනුපාතය නිසා.[5]

එලිෆාස් වර්ගය පැවතෙන්නෙ උප-සහරන් අප්‍රිකා during the ප්ලයෝසීන ranging throughout Africa into southern Asia.[2] The earliest indications of domestication of Asian elephants are engravings on seals of the Indus Valley civilization dated as third millennium BC.[6]

මූලාශ්‍ර

  1. 1.0 1.1 සැකිල්ල:MSW3 Proboscidea
  2. 2.0 2.1 Haynes, G. (1993) Mammoths, mastodonts, and elephants: biology, behavior, and the fossil record. Cambridge University Press, Cambridge
  3. 3.0 3.1 Choudhury, A., Lahiri Choudhury, D.K., Desai, A., Duckworth, J.W., Easa, P.S., Johnsingh, A.J.T., Fernando, P., Hedges, S., Gunawardena, M., Kurt, F., Karanth, U., Lister, A., Menon, V., Riddle, H., Rübel, A., Wikramanayake, E. (2008). "Elephas maximus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.4. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.CS1 maint: multiple names: authors list (link)
  4. Shoshani, J, Eisenberg, J. F. (1982). "Elephas maximus" (PDF). Mammalian Species. 182: 1–8. doi:10.2307/3504045. JSTOR 3504045.CS1 maint: multiple names: authors list (link)
  5. Sukumar, R. (2003). The Living Elephants: Evolutionary Ecology, Behavior, and Conservation. Oxford University Press, Oxford, UK. http://books.google.com/books?hl=en&lr=&id=P_IS80OBWTgC&oi=fnd&pg=PA1&ots=VS04CbKb15&sig=yhJWx6IDJ4hE8qRWCVEuBAdqXb4.
  6. Sukumar, R. (1993) The Asian Elephant: Ecology and Management Second edition. Cambridge University Press. ISBN 0-521-43758-X
license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

ආසියානු අලි: Brief Summary ( Sinhalese )

provided by wikipedia emerging languages

ආසියානු හෝ ආසියාතික අලි (එලිෆාස් මැක්සිමස්) යනු ජීවත්වන එකම ජාතිය එලිෆාස් වර්ගයේ. ඔවුන් පැතිරී පවතින්නේ ගිණිකොන දිග ආසියාවේ බටහිරට වන්න පිහිටි ඉන්දියාවේ සිට නැගෙනහිරට වන්න පිහිටි බොර්නියෝ වන තෙක්ය. උප විශේෂ 3ක් හදුනාගෙන තිබේ. — එලිෆාස් මැක්සිමස් මැක්සිමස් ශ්‍රී ලංකාවෙන්, ඉන්දියානු අලි හො E. m. ඉන්ඩිකස් ආසියාවේ මහා භූමි ප්‍රදෙශයෙන්, සහ E. m. සුමත්‍රානස් සුමත්‍රාදූපතෙන්. ආසියානු භූමියෙ ජිවත් වන විශාලම සතව කොඨ්ටාශය ආසියානු අලියන් වේ..

1986 සිට , E. මැක්සිමස් ලෑස්තු ගතකරා අනතුරට මුහුනපා අති ලෙස අයි.යු.එන්.සි. මගින්. අවසන පරම්පරා 3 අතුලත ඔවුන්ගේ ජනගහනය 50% දක්වා ක්ශය වී තිබේ, ගනනය කර තිබෙනුයේ අව්රුදු 60–75 තුලය. ඔවුන්ගේ වර්ගය ප්‍රකට වදවී යන ජතියක් ලෙසය. 2003 දී, ගනන් බලා තිබෙන ආකාරයට කැලේ සිටින අලි ප්‍රමානය තනි වශයෙන් 41,410 සහ 52,345 අතර වෙයි.අල්ලා ගත් ගෑනු සතුන් අර්ධ ස්වාභාවික තත්වයන් තුල ජිවත් වුයේ අවුරුදු 60 කට අඩු කලයකි, තාව කාලික වාසස්ථාන තුලදීත්. සත්ව උද්‍යාන තුලදී, අලියන් ගොඩාක් තරුණ අවධියේ දී මිය ගිය අතර ඔවුන් ක්ශය වුනා අඩු උපත් අනුපාතය හා වැඩි මරණ අනුපාතය නිසා.

එලිෆාස් වර්ගය පැවතෙන්නෙ උප-සහරන් අප්‍රිකා during the ප්ලයෝසීන ranging throughout Africa into southern Asia. The earliest indications of domestication of Asian elephants are engravings on seals of the Indus Valley civilization dated as third millennium BC.

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්