dcsimg

ගිරා ගෝත්‍රය ( Sinhalese )

provided by wikipedia emerging languages

කොළ පැහැති වක් වූ හොට ඇති ගෙල රත් මාල දරන ගිරවා පළතුරු හා ධාන්‍ය කෑමට ගන්නා අතර ගස් බෙනවල කූඩු සාදයි. ගිරව් රංචු වශයෙන් හැසිරෙති. ඌ සුරතල් සතෙකි. ගිරවාට කතා කිරීමේ හැකියාව ඇත.

මූලාශ්‍ර

  1. Waterhouse, David M. (2006). "Parrots in a nutshell: The fossil record of Psittaciformes (Aves)". Historical Biology. 18 (2): 223–234. doi:10.1080/08912960600641224.
  2. Master Kicau. කුරුල්ලා ගායනා කරන තොරතුරු.

පිංතූර ගැලරිය

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්