dcsimg

චීන කඳුකර බළලා ( Seylanca )

wikipedia emerging languages tarafından sağlandı

චීන කඳුකර බළලා (Felis bieti) හෙවත් චීන කාන්තාර බළලා සහ චීන ස්ටෙප් බළලා යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර චීනයආවේණික බළල් විශේෂයකි. 2002 සිට මොවුන් IUCN රතු ලැයිස්තුව තුළ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මොවුන්ගේ සඵල ගහනය පර්ණත අභිජනන සතුන් 10,000කට වඩා අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ.[2]

2007දී ප්‍රවේණි විශ්ලේෂණයක් අනුව මොවුන් F. silvestris bieti යනුවෙන් කැළෑ බළල් උපවිශේෂයක් ලෙස වර්ග කෙරිණි.[3]

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 534. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000030.
  2. 2.0 2.1 Riordan, P.; Sanderson, J.; Bao, W.; Abdukadir, A.; Shi, K. (2015). "Felis bieti". The IUCN Red List of Threatened Species. IUCN. 2015: e.T8539A50651398. doi:10.2305/IUCN.UK.2015-4.RLTS.T8539A50651398.en. Retrieved 13 January 2018.
  3. Driscoll, C. A.; Menotti-Raymond, M.; Roca, A. L.; Hupe, K.; Johnson, W. E.; Geffen, E.; Harley, E. H.; Delibes, M.; Pontier, D.; Kitchener, A. C.; Yamaguchi, N.; O’Brien, S. J.; Macdonald, D. W. (2007). "The Near Eastern Origin of Cat Domestication" (PDF). Science. 317 (5837): 519–523. doi:10.1126/science.1139518. PMID 17600185.

බාහිර සබැඳි

සැකිල්ල:Carnivora

lisans
cc-by-sa-3.0
telif hakkı
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

චීන කඳුකර බළලා: Brief Summary ( Seylanca )

wikipedia emerging languages tarafından sağlandı

චීන කඳුකර බළලා (Felis bieti) හෙවත් චීන කාන්තාර බළලා සහ චීන ස්ටෙප් බළලා යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර චීනයආවේණික බළල් විශේෂයකි. 2002 සිට මොවුන් IUCN රතු ලැයිස්තුව තුළ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මොවුන්ගේ සඵල ගහනය පර්ණත අභිජනන සතුන් 10,000කට වඩා අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ.

2007දී ප්‍රවේණි විශ්ලේෂණයක් අනුව මොවුන් F. silvestris bieti යනුවෙන් කැළෑ බළල් උපවිශේෂයක් ලෙස වර්ග කෙරිණි.

lisans
cc-by-sa-3.0
telif hakkı
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්