dcsimg

නෙමටෝඩ් ( Cingalês )

fornecido por wikipedia emerging languages

නෙමටෝඩ් හෝ වට පනුවන් පරපෝෂිත කුලයන් 80000 කින් එකකි. මොවුන් ජලජ ජීවින් වන අතර අනෙකුත් සත්ව ජනගහනයන්ට වඩා ඉහලම ස්ථානයක සිටී. මෙම පරපෝෂිතයන් ඇන්ටාක්ටිකාවේ සාග අගල්තුල වාසස්ථානය කොට ගනී. තවද, මනුෂ්‍ය, සත්වයා සහ පැළෑටි තුලත් පරපෝෂිතයන් වාසස්ථානය කොට ගනී. නෙමටෝඩ් මුල්වරට 1808දී රුඩෝල්ෆි විසින් හැඳින් වූයේ නෙමටොයිඩියා යනුවෙනි. ඉන්පසුව එය නෙමටෝඩ් යනුවෙන් හැඳින් වූයේ 1837 බර්මීස්ටර් විසින්ය.

  1. "Nematode Fossils." Nematode Fossils [Nematoda]. N.p., n.d. Web. 21 Apr. 2013.
licença
cc-by-sa-3.0
direitos autorais
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්
original
visite a fonte
site do parceiro
wikipedia emerging languages

නෙමටෝඩ්: Brief Summary ( Cingalês )

fornecido por wikipedia emerging languages

නෙමටෝඩ් හෝ වට පනුවන් පරපෝෂිත කුලයන් 80000 කින් එකකි. මොවුන් ජලජ ජීවින් වන අතර අනෙකුත් සත්ව ජනගහනයන්ට වඩා ඉහලම ස්ථානයක සිටී. මෙම පරපෝෂිතයන් ඇන්ටාක්ටිකාවේ සාග අගල්තුල වාසස්ථානය කොට ගනී. තවද, මනුෂ්‍ය, සත්වයා සහ පැළෑටි තුලත් පරපෝෂිතයන් වාසස්ථානය කොට ගනී. නෙමටෝඩ් මුල්වරට 1808දී රුඩෝල්ෆි විසින් හැඳින් වූයේ නෙමටොයිඩියා යනුවෙනි. ඉන්පසුව එය නෙමටෝඩ් යනුවෙන් හැඳින් වූයේ 1837 බර්මීස්ටර් විසින්ය.

"Nematode Fossils." Nematode Fossils [Nematoda]. N.p., n.d. Web. 21 Apr. 2013.
licença
cc-by-sa-3.0
direitos autorais
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්
original
visite a fonte
site do parceiro
wikipedia emerging languages