dcsimg

ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා ( Sinhalese )

provided by wikipedia emerging languages

ශ්‍රී ලංකා ‍දෑ-දෙමලිච්චා (Pomatorhinus melanurus) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි.[2] මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.[3]

සංස්කෘතිය තුළ

මෙම පක්ෂියාගේ රුව රුපියල් 4.50 ශ්‍රී ලංකා තැපැල් මුද්දරයේ දක්නට ලැබේ.[4]

 src=
දෑ-දෙමලිච්චන් දෙදෙනෙක් (ඉහළ) සමග අළු-දෙමලිච්චා.

ආශ්‍රේයයන්

  1. "Pomatorhinus melanurus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. Retrieved 26 November 2013.
  2. Collar, NJ (2006) A partial revision of the Asian babblers (Timaliidae). Forktail 22:85–112 PDF
  3. Kaluthota, CD (2009) Sri Lanka Scimitar Babbler - A recent addition to the endemic birds of Sri Lanka. Siyoth 2(1):35-37 PDF
  4. http://www.birdtheme.org/country/srilanka.html

බාහිර සබැඳි

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා: Brief Summary ( Sinhalese )

provided by wikipedia emerging languages

ශ්‍රී ලංකා ‍දෑ-දෙමලිච්චා (Pomatorhinus melanurus) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි. මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්