ශ්‍රී ලංකාවට ආවේණික නිර්විශ සර්ප විශේෂයකි. කුඩා සර්ප විශේෂයක් වන මොවුන් කුහර වල ජීවත්වේ. මධ්‍ය කඳුකරයේ ජීවත්වේ. ගම්මඩුව, මොණරාගල, පබුකැලේ, නුවරඑළිය, හරස්බැද්ද, පූඩලු ඔය, මැද මහනුවර, ලොන්ග්ටස් වතුයාය, නානුඔය, සීතා එළිය, පට්ටිපොල, හග්ගල, හෝර්ටන් තැන්න, නමුණුකුල, රදැල්ල, රම්බොඩ හා දියතලාව අාදී මුහුදු මට්ටමේ සිට මීටර 750 සිට 2100 දක්වා පරාසයේ වාර්තා වී ඇත.හිස ගෙල වෙන්ව දැකිය නොහැකි සිලින්ඩරාකාර දේහයකි. පාර්ශ්විකව ඉරි හා අඳුරු පෘෂ්ඨිය ලප පේලි 2-3ක් පමණ වේ. කලු-දුඹුරු පැහැයේ සිට රතු පැහැයට හුරු දුඹුරු වර්ණ ආදී විවිධ පරාසයන්හි සතුන් දැකිය හැක.බිම් පණුවන් හා කුහුඹුවන් ආහාරයට ගන්නා මොවුන් කෘෂිකාර්මික ප්‍රදේශ වල, හියුමස් පසේ හා කොළරොඩු අතර දැකිය හැක.වරකට 16 x 25mm ප්‍රමාණයේ බිත්තර 4-12 දක්වා ගණනක් දමයි.
Aspidura trachyprocta, the common rough-sided snake, known as දලව මැඩිල්ලා (dalawa medilla) in Sinhala, is a colubrid species endemic to Sri Lanka.
A commonly encountered small burrowing snake from midhills to montane limits of central Sri Lanka. Localities recorded are Gammaduwa, Monaragala, Labukele, Nuwara Eliya, Harasbedda, Eskdale, Central Kandy, Pundaluoya, Longton Estate, Diyagama Estate, Nanu Oya, Sita Eliya, Ambewela, Pattipola, Hakgala, Horton Plains National Park, Namunukula, Kandy, Radella, Ramboda, and Diyatalawa at elevations of 750-2100m.
Head indistinct from neck, body is cylindrical. Dorsum range from blackish brown to light reddish brown, with lateral stripes and 2–3 rows of dark dorsal spots. Venter varying from being heavily blotched with black to light yellow with a red tint and just blotched on midline.
Midbody scale rows 15. Pre-oculars present. 2 Post-oculars contact with parietal. Ventrals 128–151. Subcaudals 11–26.
Found in piles of humus, leaf litter and rotten timber, within agricultural lands.
4–12 eggs at a time, measuring 16 × 25mm.
Aspidura trachyprocta, the common rough-sided snake, known as දලව මැඩිල්ලා (dalawa medilla) in Sinhala, is a colubrid species endemic to Sri Lanka.
Aspidura trachyprocta Aspidura generoko animalia da. Narrastien barruko Natricidae familian sailkatuta dago.
Aspidura trachyprocta Aspidura generoko animalia da. Narrastien barruko Natricidae familian sailkatuta dago.
Aspidura trachyprocta est une espèce de serpents de la famille des Natricidae[1].
Cette espèce est endémique du Sri Lanka[1].
Aspidura trachyprocta est une espèce de serpents de la famille des Natricidae.
Aspidura trachyprocta là một loài rắn trong họ Colubridae. Loài này được Cope mô tả khoa học đầu tiên năm 1860.[1]
Aspidura trachyprocta là một loài rắn trong họ Colubridae. Loài này được Cope mô tả khoa học đầu tiên năm 1860.